30 / 1 යෝජනාවලිය – වසර හතරක් ගතවී ඇතත් සම්පූර්ණ කර තිබෙන්නේ පොරොන්දු 36න් 6ක් පමණකි.
2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30-1 යෝජනාවලියට සම අනුග්රහකත්වය දැක්වූ ශී්ර ලංකාව ඒ හරහා මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව යන අංශයන් ආවරණය කරමින් පියවර රැසක් කි්රයාත්මක කිරීමට කැපවන බවට සහතික විය. පසුගිය 20 වැනිදා, ජගත්...
continue reading