Written by 12:55 pm Events, Past Events Views: 5

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන තීරණ: ගන්නේ කෙසේද? කවුරුන්ද?

මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගැන තීරණ ගන්නේ කෙසේ ද? කවුරුන් ද?

වංචා සහ දූෂණ, ශී‍්‍ර ලංකාවේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගැන පවතින මත සහ කතාබහවල, අනිවාර්යය කොටසක්.

එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි ඇත්තටම? අපිට මේකෙ වෙනසක් කරන්නට බැරි ද?

පහත තිබෙන බොත්තම් හරහා ඔබට සංවාදයේ Presentation සහ අප එයට පදනම් කරගත් සම්පූර්ණ වාර්තාව ලබාගත හැකියි

Visited 5 times, 1 visit(s) today

Last modified: November 14, 2023

Close