‘ප්රකාශනයට’ බලපැවැත්වෙන ශී‍්‍ර ලංකාවේ නව හිදිසි නීති රෙගුලාසි මොනවා ද?
යොමුව - Vikalpa 2019 අප්‍රේල් 22 වන දින සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නව හදිසි නීති රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. මෙම ලිපිය හරහා ‘ප්රකාශනයන් පාලනයට’ ( control of publications ) බලපැවැත්වෙන අංක 15 දරන හදිසි නීති රෙගුලාසියේ අන්තර්ගතයන් සහ...
continue reading