මොළ හෝදන ලංකාවේ මාධ්‍ය හිමිකමේ තිත්ත ඇත්ත මෙන්න
Taken from Lanka A News මෙරට මුද්‍රිත මාධ්‍ය ආයතනවලින් සියයට 79 කට යම් දේශපාලනඥයකුගේ හිමිකමක් හෝ වක්රාකාර බලපෑමක් පවතින බව අනාවරණවී තිබෙනවා. ඒ sri-lanka.mom-rsf.orgවෙබ් අඩවිය හා දේශ සීමා විරහිත මාධ්‍යවේදීන් සිදුකළ අනාවරණයකට අනුවයි. එමෙන්ම මෙරට ජනමාධ්‍ය පරිහරණය කරන පිරිසෙන් සියයට 75...
continue reading