ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් ගණනක් ඉදිරිපත්ව සිටින මෙවර ජනපතිවරණයේ දී, දෙවන මනාපය ගණන් කිරීමට සිදුවීමේ ප‍්‍රවණතාවයක් තිබේ.
දෙවන මනාපය ලබාදෙන සැටි සහ එය ගණනයට ලක්වන ආකාරය ගැන ඔබව දැනුම්වත් කිරීමට අප ගත් උත්සාහයක් මේ.
ඡන්දය, මාධ්‍ය, පාර්ලිමේන්තුව සංවාදාත්මක වැඩසටහන – මාධ්‍ය ගැන, පාර්ලිමේන්තුව ගැන, ජනතා නියෝජිතයන් ගැන විශ්ලේෂණයක්
සංවාදය සමග එකතුවන්න – Twitter
සංවාදය සමග එකතුවන්න – Twitter
In Sri Lanka, the Presidential Election Act sets out the guidelines and procedures to follow in relation to a presidential election. The Act specifies the procedure to follow when calling elections, handing over nomination papers and conducting the election. Recently, Manthri.lk released an infographic detailing the process of handing over nomination papers.
To view the post, please see: Acceptance of Nomination Papers
What are They Promising? #PresPollSL2019
How did TV channels cover the three main candidates of the Presidential Election during their prime time news segment?
Find out more – Twitter
How did TV channels cover the three main candidates of the Presidential Election during their prime time news segment?
Find out more – Twitter
Presidential Election 2019 will feature candidates from different professional backgrounds.
Find out more – Twitter
MP Anura Kumara Dissanayaka correctly quotes statutory rape statistics.
Join the conversation – Twitter
Refer the full factcheck – FactCheck.lk
Presidential Election 2019 will feature 18 candidates who are or were members of parliament.
Find out more – Twitter
පුවත් විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා මුලාශ්‍ර සඳහන් කිරීම අවශ්‍ය නොවේද?
සංවාදය සමග එකතුවන්න – Facebook
මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: Factcheck.lk
සංවාදය සමග එකතුවන්න – Twitter
Minister Sajith Premadasa cites ???????? statistics on income disparity.
See the complete factcheck – bit.ly/SajithPremadasa
Nearly 60% of Sri Lanka’s top 46 media outlets are politically affiliated. Read more about media and political affiliations: sri-lanka.mom-rsf.org/en/findings/po
Join the conversation – Twitter
Nearly 60% of Sri Lanka’s top 46 media outlets are politically affiliated. Read more about media and political affiliations: sri-lanka.mom-rsf.org/en/findings/po
Join the conversation – Twitter
Presidential Election 2019 will feature 13 candidates who have contested in at least one past Presidential Election.
Find out more – Twitter
Gotabaya Rajapaksa overstates land released under MR government
See the analysis in full – FactCheck
Join the conversation – Twitter
The state’s conflicting role as media player & referee enables it to amplify its own message & suppress the messaging of its critics. Read more about who watches the watcher? bit.ly/2WsnYXs
Join the conversation – Twitter
This year’s Presidential Election will feature 35 candidates.
Find out more – Twitter
How did TV channels cover the three main candidates of the Presidential Election 2019 during their prime time news segment?
Join the Coversation – Twitter
Read our analysis – Facebook
පුවතක විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා මුලාශ්‍ර සඳහන් කිරීම අවශ්‍ය නොවේද?
සම්පූර්ණ විශ්ලේෂණය කියවන්න – Facebook
මෙවර ජනපතිවරණයේ ප‍්‍රධාන යැයි සැළකිය හැකි අපේක්ෂක දෙපළගේ මැතිවරණ දැන්වීම් රටේ ප‍්‍රධාන පුවත්පත් කිහිපයක පළව තිබුණේ මේ ආකාරයටය.
සම්පූර්ණ විශ්ලේෂණය කියවන්න – Facebook
“ව්‍යාජ පුවත් සහ වෛරී කතාවලට වැට බැඳීම සඳහා නියාමනයක් අවශ්‍යද? නොඑසේ නම් ඉහත කී ප්‍රජා ආචාර ධර්ම ප්‍රමාණවත්ද? එම ආචාර ධර්ම කඩවන්නේ නම් ෆේස්බුක් වැනි අදාළ සමාජ ජාල ආයතන ඒ සඳහා වගකිව යුතු නොවේද?”
වෙරිටේ මාධ්‍ය අංශ ප‍්‍රධානී දීපාංජලී අබේවර්දන
බීබීසී සිංහල සේවයේ පළවූ මෙම සම්පූර්ණ වාර්තාව කියවීමට පහත බොත්තම ඔබන්න.
How did #TV channels cover the inaugural rallies of the three main candidates of the #PresPoll2019?
Read the full post: Facebook
How were the presidential candidates assessed in the print media in relation to their promises?
To find out, subscribe to The Media Analysis: TMA
මුලාශ්‍ර සඳහන් නොකරන්නේ මන්ද?
බලන්න – Facebook
ජනපතිවරණ සමයේ @ECSriLanka පෞද්ගලික මාධ්‍ය නියාමනය කළ හැකි ද? නොහැකි ද?
අපගේ විශ්ලේෂණය සහ ක්ෂේත‍්‍රයේ වෙනත් විද්වතුන්ගේ අදහස් අනුසාරයෙන් බීබීසී සිංහල සේවය කළ වාර්තාවක්.
Join the conversation – Twitter
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104උඋ වගන්තියෙන් පරිබාහිරව අපරාධමය දඩුවම් නියම කිරීමට @ECSriLanka ව්‍යවස්ථාමය බලයක් නොපවතී. කෙසේ වෙතත්, pvt මාධ්‍ය සම්බන්ධයෙන් උපමාන බලාත්මක කිරීමට පියවර ගන්නා බවට කොමිෂන් සභාවට තවමත් ප‍්‍රකාශ කළ හැකිය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා මැතිවරණ සමයක දී, මාධ්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ශී‍්‍ර ලංකාවට තිබේ. මැතිවරණ සමයක දී, මාධ්‍ය නියාමනය කිරීමෙහි ලා උපමාන නිකුත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවට ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාවෙන් බලය පවරා දේ. මාධ්‍ය යටතට, පෞද්ගලික මාධ්‍යයන් ද අයත් වේ.
අපගේ විශ්ලේෂණය කියවන්න: http://bit.ly/MediaReguSinhala
සංවාදය සමග එකතුවන්න: Twitter
The regulation of the media during an election period to ensure free and fair elections has a reasonably long history in Sri Lanka. The Constitution grants the power to the Elections Commission to issue guidelines on the regulation of media during an election period. This power covers privately-owned media too.
See our recent analysis: https://bit.ly/2JXAt8l
Join the conversation: Twitter
The Sri Lankan Supreme Court has highlighted the importance of voting as an aspect of the freedom of expression guaranteed under Art. 14(1)(a) of the Constitution in the past. Twitter
Join the Conversation – Twitter
Watch the full program – Youtube
Join the Conversation – Twitter
What are the Presidential Election 2019 candidates’ key points on National Security?
Join the conversation – Twitter
What are the Presidential Election 2019 candidates’ key points on National Security?
Join the conversation – Twitter