“පොදු දත්ත” පුද්ගලීකරණය කිරීම: ශ්‍රී ලංකා රේගුව උදාහරණයක් ලෙස
|
ජාත්‍යන්තර වෙළඳ දත්ත පොදු දේපලකි. සැබෑ කරුණු මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට, ව්‍යාපාරවලට වඩාත් නිවැරදි තීරණ ගැනීමට, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ මහජන පර්යේෂණ සඳහා පෙළඹවීමට සහ ජනතාවට රජයේ වගවීම වැඩි දියුණු කිරීමට දත්ත සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ. එහෙත්,...
continue reading