නඩත්තු නීතිය: ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට එකිනෙකාගෙන් උගත හැකි පාඩම්.
මෙරට නඩත්තු නීතිය 1999 අංක 37 දරන නව නඩත්තු පනතින් පාලනය වේ. එය එතෙක් පැවති 1889 අංක 20 පනත අවලංගු කර හඳුන්වා දෙනු ලැබූවකි. මෙම පනත තම නඩත්තු වියදම් සපුරා ගත නොහැකි විවාහක පුද්ගලයෙකුට තම සහකරු හෝ සහකාරිය වෙතින් නඩත්තු...
continue reading