ප්රසූත නිවාඩුව කප්පාදු කිරීමේ ශ්රී ලංකා ආණ්ඩුවේ තීරණය “මාතෘත්වයට නිගාවක්”
පළවූයේ: බීබීසී සිංහල රූ හිමිකාරීත්වය බීබීසි සිංහල සේවය සහ දක්වා ඇති වෙනත් ආයතන සතුය "මාතෘ සුරක්ෂිතතාව (Maternity protection) මූලික මානව අයිතිවාසිකමක් වන අතර, පවුල සහ රැකියාව සම්බන්ධ පූර්ණ ප්රතිපත්ති සකස් කිරීමේ දී අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු අංගයකි. වැඩපොළේ දී කාන්තාව...
continue reading