Thematic

Showing 10 Publication(s)
Making Public Data Public: Sri Lanka Misses its Own Targets While India Races Ahead

Sri Lanka’s Department of Census and Statistics (DCS) is the primary government agency responsible for collecting data, producing useful statistics, and disseminating it.

Continue Reading
පොදු දත්ත පොදු කිරීම: ශ්‍රී ලංකාව සිය ඉලක්කය වෙත යාමට අසමත් වෙද්දී ඉන්දියාව එය අභිබවා යයි

සංඛ්‍යාන තොරතුරු නිසි කලකට උත්පාදනය කිරීම හා ලබා දීම අතින් ‘කලාපීය පුරෝගාමියා’ බවට පත් වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. මෙම විදසුන පෙන්වා දෙන්නේ ජනතාවට දත්ත ලබා ගැනීමට ඇති පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සිය දැක්ම සාක්‍ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවයි. එහෙත්, පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ශ්‍රී ලංකාව අභිබවා යමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දැක්මට අනුව ශ්‍රී ලංකාව අත්කර ගැනීමට ප්‍රයත්න දරන කලාපිය පුරෝගාමියාගේ තත්වයට ඉන්දියාවට පත් වෙමින් ඇත.

Continue Reading
Opportunities to Protect Public Interest in Public Infrastructure: A Review of Regulatory Frameworks in Sri Lanka.

Investment into infrastructure is vital for development. However, in the context of weak governance, public investment into large and complex infrastructure can become a fertile ground for corruption and results in unsustainable, costly, and poor-quality infrastructure that fails to meet the intended objectives.

Continue Reading
පොදු යටිතල පහසුකම් තුළ මහජන සුබසිද්ධිය සුරැකීමට ඇති අවස්ථා: ශ්‍රී ලංකාවේ නියාමන රාමු පිළිබඳ සමාලෝචනයක්

යටිතලපහසුකම් සඳහා කරන ආයෝජනයන් රටක සංවර්ධනයට අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත් දුර්වල පාලනයක් පවතින සන්දර්භයක් තුළ මහා පරිමාණ සහ සංකීර්ණ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යපෘති දුෂණයන්ට ඉතා හිතකර පසුබිමක් බවට පත්විය හැකි අතරම අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වන අධික පිරිවැයක් සහිත, ගුණාත්මක භාවයෙන් පහළ යටිතලපහසුකම් බිහිවීමටද එකී ආයෝජනයන් හේතු විය හැක.

Continue Reading
அரச உட்கட்டமைப்பு வசதிகள் மீது பொதுமக்களுக்குரிய நலன்களை பாதுகாப்பதற்கான வாய்ப்புக்கள்: இலங்கையின் ஒழுங்கு முறைச்சட்டகங்கள் பற்றிய மீளாய்வு

உட்கட்டமைப்பில் முதலீடு செய்வது அபிவிருத்திக்கு இன்றியமையாதது. எவ்வாறாயினும், பலவீனமான ஆளுகையின் பின்னணியில், பெரிய மற்றும் பல்கூட்டு உட்கட்டமைப்பிற்கான அரச முதலீடு ஊழலுக்கான வளமான களமாக மாறி, விளைவாக நீடுறுதியல்லாத, செலவுகூடிய மற்றும் குறைதரமான உள்கட்டமைப்பை ஏற்படுத்துவதோடு உத்தேசித்த நோக்கங்களை நிறைவேற்றத் தவறிவிடுகிறது.

Continue Reading
W(h)ither Environmental Governance: Limited Access to Information Undermines Meaningful Participation in Development Projects

There is a surge in public agitation against environmental destruction caused by ongoing development projects in Sri Lanka. The surfacing of environmental issues after construction has commenced is highly problematic for two reasons. First, the construction may have already caused damage to the environment, which may be irreversible in certain cases. Second, the revising of original project plans to mitigate environmental damages can result in delays and increased costs.

Continue Reading
Reviewing the Data Dissemination Practices of Sri Lanka’s Department of Census and Statistics

In 2014 a data dissemination policy was introduced by the Department of Census and Statistics (DCS) in Sri Lanka. The DCS is the primary agency responsible for the collection, compilation and dissemination of official statistics.

Continue Reading
“පොදු දත්ත” පුද්ගලීකරණය කිරීම: ශ්‍රී ලංකා රේගුව උදාහරණයක් ලෙස

ජාත්‍යන්තර වෙළඳ දත්ත පොදු දේපලකි. සැබෑ කරුණු මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට, ව්‍යාපාරවලට වඩාත් නිවැරදි තීරණ ගැනීමට, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ මහජන පර්යේෂණ සඳහා පෙළඹවීමට සහ ජනතාවට රජයේ වගවීම වැඩි දියුණු කිරීමට දත්ත සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ. එහෙත්, ශ්‍රී ලංකා රේගුවේ දත්ත බෙදා හැරීමේ ප්‍රතිපත්තිය දත්ත පොදු භාණ්ඩ ලෙස දැකීමට පටහැනි ආකාරයෙන් සකස් වී ඇත. කලාපීය හා ගෝලීය ප්‍රවණතාව වන්නේ මෙම දත්ත වලට ඇති ප්‍රවේශය පහසු කිරීම වුව ද, ලංකාව සම්බන්ධයෙන් යාවත්කාලීන දත්ත සොයා ගැනීම පහසු නොවන අතරම ඒවා නොමිලයේ ලබා ගත නොහැක.

Continue Reading
Privatisation of Public Data: Sri Lanka Customs as a Case in Point

International trade data is a public good. Yet, SLC’s data dissemination policy is currently at odds with seeing the trade data it collects as a public good.

Continue Reading
Reducing the Gap in Understanding Sri Lanka’s Gender Gap

Sri Lanka recorded the largest ranking decline of 89 places in the Global Gender Gap Index (GGGI) from its introduction in 2006 to 2019/20.

Continue Reading