This is the second report in a series of two reports on Sri Lanka’s central government budget for the year 2022. The report assesses whether the expenditure allocations and taxation policies are in line with the government’s policy.
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති අසාර්ථකත්වය මෙම වාර්තාව මගින් ඉස්මතු කෙරේ. රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම දුර්වල වීම හේතුවෙන් සැලසුම් ක්‍රියාත්මක කරන ආයතන අතර වගවීම දුර්වල වන ආකාරය දක්වන සවිස්තරාත්මක සිද්ධි අධ්‍යයනයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවයට පදනම් කරගත් ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට අදාළ වැඩසටහන සැලකිය හැක. අයවැය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට පෙර මනාව නිර්වචනය කරන ලද රාමු සහ නිසි අධීක්ෂණ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බව සහතික කරමින් හොඳ විශ්ලේෂණයක් සිදු කිරීමේ වැදගත්කම මෙම වාර්තාව මගින් අවධාරණය කෙරේ.
This report highlights the failure of the Sri Lankan government in implementing gender responsive budgeting in Sri Lanka. The case of gender KPIs provides a detailed case study of how poor planning of government policies can lead to poor accountability among implementing agencies. The report highlights the importance of conducting good analysis, ensuring that well-defined frameworks and proper oversight mechanisms are in place before proceeding to implement budgetary policies.
கோவிட்-19 தடுப்பூசியைப் பெற்றுக் கொள்வதற்கான வாய்ப்புக்களை அணுகுதல் மற்றும் தடுப்பூசி மீதான நம்பிக்கை தொடர்பாக உலகெங்கிலும் உள்ள பல்வேறு இனக் குழுக்களுக்கிடையே நிலவும் ஏற்றத் தாழ்வுகளை கோவிட்-19 வெளிச்சித்திற்குக் கொண்டு வந்துள்ளது. பின்னணியாகச் செயற்படும் இக் காரணிகளுக்கு எதிராக வெரிட்டே நிறுவனத்தின் ஊடகத் குழுவினால்; கோவிட்-19 தடுப்பூசி மீதான நம்பிக்கை, கோவிட-19; தடுப்பூசிக்கு உள்ள வரவேற்பு, தடுப்பூசியைப் பெற்றுக் கொள்வதற்கான வாய்ப்புக்களை அணுகுதல் என்னும் விடயங்களில் இலங்கையில் சிங்கள, தமிழ் மற்றும் முஸ்லிம் இனக் குழுக்களைச் சேர்ந்தவர்கள் மீது ஏற்படுத்தியுள்ள தாக்கம் குறித்து இரண்டு பகுதிகளாக ஓர் ஆய்வை நடாத்தி உள்ளது.
එන්නත් වෙත ඇති ප්‍රවේශය මෙන්ම එන්නත් කෙරෙහි ඇති විශ්වාසය සැලකීමේදී ලෝකයේ විවිධ ජන වර්ග අතර එම කරුණු සම්බන්ධයෙන් අසමානතා දක්නට ලැබෙන අතර, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම අසමානතා වඩාත් ඉස්මතු වී තිබේ. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 එන්නත කෙරෙහි පවතින විශ්වාසය, එන්නත ලබා ගැනීම සහ එන්නත වෙත ඇති ප්‍රවේශය යන කරුණු මත වාර්ගිකත්වය බලපාන අයුරු පෙන්වා දෙන, කොටස් දෙකකින් සමන්විත අධ්‍යයනයක් වෙරිටේ මීඩියා විසින් සිදු කරන ලදි.
Covid-19 has shed light on ongoing disparities in vaccine access and confidence among different ethnic groups worldwide. Against this backdrop, Verité Media conducted a two-part study on the impact of ethnicity on Covid-19 vaccine confidence, uptake and access among the Sinhala, Tamil and Muslim communities in Sri Lanka. The study was conducted together with Minority Rights Group International as part of the Diversity Impact on Vaccine Equity (DIVE) programme 2021 – 2022. This report is the second and final part of the two-part study.
Covid-19 has shed light on ongoing disparities in vaccine access and confidence among different ethnic groups worldwide. Verité Research conducted a study to analyse social media content shared on Covid-19 vaccine confidence, uptake, and access among three ethnic groups in Sri Lanka—Sinhalese, Tamils and Muslims.
කොවිඩ්-19 හේතුවෙන්, ලෝකයේ විවිධ ජනවර්ග අතර එන්නත් වෙත ඇති අසමාන ප්‍රවේශය හා එන්නත් කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ විෂමතා ඉස්මතු වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දමිළ සහ මුස්ලිම් යන ජනවර්ග තුන මඟින් කොවිඩ්-19 එන්නත පිළිබඳ පවතින විශ්වාසය, එන්නත ලබා ගැනීම සහ එන්නත වෙත ඇති ප්‍රවේශය යන කරුණුවලට අදාළව සමාජ මාධ්‍ය ඔසසේ පළ කරන ලද අදහස් විශ්ලේෂණය කිරීම සඳහා වෙරිටේ රිසර්ච් (ඪැරසඑඬී ඍැිැ්රජය) ආයතනය විසින් අධ්‍යයනයක් සිදු කරන ලදි.
கோவிட்-19, உலகெங்கிலும் உள்ள பல்வேறு இனக்குழுக்களிடையே தடுப்பூசிகளை அணுகுதல் மற்றும் நம்பிக்கை வைத்தல் தொடர்பில் காணப்படும் ஏற்றத்தாழ்வுகளை வெளிச்சத்திற்குக் கொண்டுவந்துள்ளது. வெரிடே ரிசர்ச் ஆனது, இலங்கையில் உள்ள சிங்களம், தமிழ் மற்றும் முஸ்லிம் ஆகிய மூன்று இனக்குழுக்களிடையே கோவிட்-19 தடுப்பூசி மீதான நம்பிக்கை, அதைப் பெற்றுக்கொள்ளல் மற்றும் அணுகல் குறித்து பகிரப்பட்ட சமூக ஊடக கருத்துக்களை பகுப்பாய்வு செய்யும் முகமாக ஒரு ஆய்வை நடத்தியது.
ශ්‍රී ලංකාව 2021 අප්‍රේල් මස සිට රසායනික පොහොර ආනයනය තහනම් කරමින්, කාබනික පොහොර වෙත මාරු වීමට පියවර ගන්නා ලදී. පවතින රසායනික පොහොර තොග අඩු වෙමින් පවතින වාතාවරණයක් තුල පොහොර ප්‍රතිපත්තිය පිළිබඳව ගොවීන්ගේ අදහස් සහ එහි බලපෑම අවබෝධකර ගැනීම සඳහා වෙරිටේ පර්යේෂණ ආයතනය ජූලි මාසයේදී සමීක්ෂණයක් පවත්වන ලදී. ගොවීන් මෙම ප්‍රතිපත්තියට පුළුල් ලෙස සහයෝගය දැක්වූ නමුත් ගොවීන්ගේ අදහස වුයේ මෙම පරිවර්තනය සාර්ථකව කිරීමට අවශ්‍ය දැනුම හා කාලය නොමැතිකම නිසා බොහෝ අඩු අස්වැන්නක් ලැබෙනු ඇති බවයි.